පළමු login එකේදී තාවකාලික password එක වෙනස් කිරීම අනිවාර්යයි. Password අමතක නම් පරිපාලන ඒකකයෙන් reset කරවාගන්න.